Sabaragamuwa Province Graduate Teaching Application 2023 Sinhala Notice (A/L & 13 Years Education)

Sabaragamuwa Province Graduate Teaching Application 2023 Sinhala Notice (A/L & 13 Years Education)

සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම – 2023

~ අ.පො.ස. (උසස් පෙළ) හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වන විෂයන් සඳහා~

සබරගමුව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I(අ) ශ්‍රේණියට උපාධිධාරීන් පාසල් පාදකව බඳවා ගැනීම පිණිස සබරගමුව පළාතේ ස්ථිර පදිංචි උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. (දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පමණක් දීපව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ.)

සම්පූර් ණ නිවේදනය , අයදුම්පත්‍රය , උපලේඛන අංක I (අධ්‍යාපන සුදුසුකම්) පහතින් බා ගත කර ගන්න

3256846022

 

9021728759

 

2924004402

 

Notice – SinhalaCLICK HERE
Application – SinhalaCLICK HERE
Schedule No. I (List of Vacancy Subjects)CLICK HERE
Closing Date2023.11.13