Sri Lanka – Canada Scholarship Foundation Scholarship Application 2024

Sri Lanka - Canada Scholarship Foundation Scholarship Application 2024

Sri Lanka – Canada Scholarship Foundation Scholarship Application 2024

Applications are currently being accepted for 2022(2023)O/L.  The closing date for receiving applications is March 31, 2024.
Due to the large number of applications we receive and the lack of resources we have, we are very sorry we will be able to notify ONLY the successful applicants.
We will announce here when the selections are finalized. 

2022(2023)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ. අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2024 මාර්තු 31.
විශාල අයදුම්පත් සංඛ්‍යාවක් අප වෙත ලැබුනද අප සතු අරමුදලෙහි ප්‍රමාණාත්මකභාවය හේතුවෙන් තෝරාගත් අයදුම්කරුවන්ට පමණක් තේරීම් ප්‍රතිඵල දන්වනු ලැබේ.

Due to lack of funds, SLCSF Scholarships are currently limited to Sri Lankan students who have passed the most recent GCE (O/L) examination with a minimum of seven (7) A’s, for the first time, and are now studying for their GCE (Advanced Level) examination.

The value of the scholarship is Rs 3,000/month for 2 years.
අවසාන වරට පවත්වන ලද අ.පො.ස (සා/පෙ) විභාගයට පළමු වරට පෙනී සිට, සියළු විෂයයන් සමත්ව, අවම වශයෙන් විෂයයන් 7 කට A සාමාර්ථ නොමැතිනම් ඔබගේ ඉල්ලුම්පත ප්‍රතික්‍ෂේප කරනු ලබේ. මෙම ශිෂ්‍යධාරය මසකට රු. 3000 බැගින් වසර 2ක කාලයක් සඳහා වේ.

There are two methods for applying for a scholarship. You must apply using ONLY ONE METHOD. If you apply using both methods, both your applications will be rejected.

අයදුම්පත් යොමු කළ හැකි ක්‍රම දෙකකි. සියළු අයදුම්කරුවන් ඉන් එක් ක්‍රමයක් පමණක් භාවිතා කළ යුතුය. ක්‍රම දෙකටම අයදුම්කළ අයදුම්කරුවන්ගේ අයදුම් පත් දෙකම ප්‍රතික්‍ෂේප කරණු ලැබේ.

1st method for applying is online. පළමු ක්‍රමය; ඔන්ලයින් ක්‍රමය

This is the preferred method and is encouraged. Please use the link below to apply online. Please join the following WhatsApp group to apply online. The Application Form and relevant information are given in the WhatsApp group.

ඔන්ලයින් ක්‍රමයට ඔබගේ අයදුම්පත යොමු කිරීමට අපි ඔබව දිරිමත් කරමු. ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීම සඳහා පහත WhatsApp සමූහයට සම්බන්ධ වන්න. අයදුම්පත්‍රය සහ අවශ්‍ය විස්තර WhatsApp සමූහයෙහි දැක්වේ.

Apply Online

2nd method for applying is Paper-based. දෙවන ක්‍රමය; තැපැල්-මාර්ග ක්‍රමය

All instructions below are ONLY for paper-based applications.
Paper applications are discouraged and should be used only if you are unable to apply online. Read the instructions carefully before completing the application. Complete and mail us either the English or Sinhala application form. We do not accept application forms sent by email.

පහත සියළු උපදෙස් තැපැල්-මාර්ග ක්‍රමය භාවිතා කරන අයදුම්කරුවන් සඳහා පමණි.
ඔන්ලයින් ක්‍රමයට ඔබගේ අයදුම්පත යොමුකරන්න. ඔන්ලයින් අයදුම්පත භාවිතා කිරීමට නොහැකි නම් පමණක් තැපැල් මාර්ගයෙන් අයදුම් කළ හැක . අයදුම්පත පිරවීමට පෙර උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. සම්පූර්ණ කරන ලද ඉංග්‍රීසි හෝ සිංහල අයදුම්පත තැපැල් මාර්ගයෙන් අප වෙත යොමුකරන්න.ඊ-මේල් මාර්ගයෙන් යොමු කරන අයදුම්පත් බාරගනු නොලැබේ.

English

Sinhala

Mailing Address for Applications

Assistant Sri Lankan Coordinator
Sri Lanka – Canada Scholarship Foundation
No: 34/10, Gamini Mawatha
Mathugama
Kaluthara

Inquiries

Bhanuka 077 874 5946
Rashmi 070 428 3586
Sahan 070 257 2122
Sri Lanka – Canada Scholarship Foundation Scholarship Application 2024

4 Comments on “Sri Lanka – Canada Scholarship Foundation Scholarship Application 2024”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *